T20  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය වන ඉන්දියා – එංගලන්ත තරගය කිරීමට නියමිතව තිබුණත් වර්ෂාව හේතුවෙන් තරගයට බාධා එල්ලවී තිබේ.

ඒ හේතුවෙන් තරගය ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here