බ්‍රිතාන්‍ය වේල්සයේ කුමරිය වන කේට් මාස 5කට පමණ පසු අද (15) මහජන උත්සවයක් සඳහා එක් වී තිබෙනවා.

පිළිකා රෝගයක් හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණදීමෙන් පසු ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

චාර්ල්ස් රජුගේ ජන්ම දිනය වෙනුවෙන් හමුදා සංදර්ශනවලින් සමන්විතව පැවති උත්සවයකට ඇය මෙලෙස එක්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here