20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන අතර තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 115ක් රැස්කළේය.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 116ක ඉලක්කයක් හිමිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here