ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 මැයි මාසයේදී 0.9% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා 1.7%ක් දක්වා වැඩි වී තිබෙනවා.

මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේ 1.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් .

මැයි මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 0.0ක් ලෙස දැක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here