රට ගොඩනගන්න සමගි ජනබලවේගය සමඟ එක්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔබ දිනන රට හැදෙන ගමනකට යන තේමාව යටතේ සිය පක්ෂයට සාමාජිකයන් ලක්ෂ 20 ක් බඳවා ගැනීමේ වැඩසටහන  ආරම්භ කරමින් විපක්ෂ නායකරයා මේ  බව කියා සිටියා.

දින 10 ක කාලයක් පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here