රට ගොඩනගන ඉතිහාසයේ බලගතුම දේශපාලන සන්ධානය ගැන තව සති දෙකකින් සියලු දෙනාට දැන ගත හැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය ගොඩ නගන ඉතිහාසයේ පුළුල්ම දේශපාලන සන්ධානය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද කරුණානායක මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here