වාහන ආනයන සීමා ලිහිල් කිරිම සම්බන්ධයෙන් වන සැළැස්ම අද දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ඇගයීම් වාර්තාවට අනුව මේ වසරේ තෙවන කාර්තුවේදී පොදු මගී ප්‍රවාහනයට අවශ්‍ය වාහන සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය වාහන ආනයන සීමා ලිහිල් කරනු ලබනවා.

එමෙන්ම මේ වසරේ සිව් වැනි කාර්තුවේ සිට 2025 වසර දක්වා භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු අනෙකුත් වාහන ආනයනයට අවශ්‍ය පොදු සැලැස්ම නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here