ශ්‍රී ලංකාවේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අදාළ සැළැස්ම හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ වාහන ආනයනය 2025 වසරෙන් අවසන් කෙරෙන පරිදි එම සැළැස්ම සකස් කර ඇති බවයි.

ඒ අනුව මේ වසරේ තුන්වන කාර්තුවේදී ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය කරන වාහන ආනයනයටත්, හතරවන කාර්තුවේදී භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන රථවාහන ආනයනය සඳහාත් ආනයන සීමා ලිහිල් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැළසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here