විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (06) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 44කින් සම්මත වුණා.

විදුලිබල පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් සහ විරුද්ධව ඡන්ද 59ක් හිමි වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here