පැලවත්ත සිට නෙළුව දක්වා මාර්ගයේ 3 වෙනි සැතපුම් කණුව ප්‍රදේශයේ මාර්ගය ඉරිතැලීමට ලක්ව නායයෑමේ අවදානමක් ඇතිවූ නිසාවෙන් මාර්ගයේ එම කොටස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සම්පුර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබූනි.

මේ වන විට එම ඉරිතලීම තවත් අඟල් දෙකකින් පමණ ක්ම වැඩි වී ඇත .

(ගල්පාත චන්දන පෙරේරා)

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here