මහනුවර -ගලහ – දෙල්තොට ප්‍රදේශයේදී හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් මාස 11 ක් වයසැති දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා .

පොලීසිය සදහන් කළේ ඇය පියාගේ ඇකයේ සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි.

පියා විසින් දැරිය රැගෙන අසල්වැසි නිවසක් වෙත ගොස් ඇති අතර යළි එමින් සිටියදී එම නිවස ආසන්නයේ තිබූ පොල් ගසක ගෙඩියකුයි මෙලෙස වැටී තිෙබන බව ෙපාලිසිය සඳහන් කළා.

පසුව දැරිය දෙල්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහල මාරු කර යැවීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here