හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට මීට මාස ගණනකට පෙර දී එල්ල වූ වෙඩි ප්‍රහාරය ඔහු විසින් ම ‘සැළසුම් කරනු ලැබූවක්’ බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අද පැවති මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහතින්