ISIS ත්‍රස්තවාදීන් යැයි පවසමින් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකිකයින් සිව්දෙනාව මෙහෙය වූ ප්‍රධාන මොළකරු ලෙසට සැක කරන පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නම් වනවා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here