විදුලි වාහන ආනයනය කෙරෙහි රජයේ විශේෂ අවදානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

වාහන මෙරටට ආනයනය කිරිමේ මාර්ග සැලැස්ම එළිදැක්වුණා. රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කරුණු රැසක් හෙළිකළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here