T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියා කණ්ඩායම සමඟ තරගය කඩුළු 5කින් ජය ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දුවට පහර දුන් නැමීබියාව පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 155ක් ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු 156ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ස්කොට්ලන්තය පන්දුවාර 18යි පන්දු 3කදී අවසානයේ කඩුළු 05ක් පමණක් දැවී අදාල ඉලක්කය සපුරා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here