අනුරාධපුරය ආසන්නයේ සුළු භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.

 එය රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයක් පමණ වන බව සඳහන්.

ඉන් කිසිදු බලපෑමක් නොමැති අතර අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here