මද්‍රසා පාසලකට බලහත්කාරයෙන් ඇතුළුවීම සහ අනර්ථය යන චෝදනා යටතේ, පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගැනුණා.

ඔහුට පසුගියදා වරෙන්තු නිකුත් කෙරුණු අතර අද කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here