2024 කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ඉන්දියා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

අවසන් මහා තරගය අද (28) මෙරට වේලාවෙන් පස්වරු 03.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here