ඇල්ල – කිතල් ඇල්ල මාර්ගයේ අද සවස ත්‍රීරෝද රථයක් සහ ස්කූටර් වර්ගයේ මෝටර් බයික් එකක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් මෝටර් බයිසිකලයේ ගමන් කල විදේශිකයෙකු තුවාල ලබා තිබෙනවා.
අනතුර සිදු වූ අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් කළ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් කඩිනමින් තුවක්කුකරුවන් උදව් කිරීමට ඉදිරිපත් වුනා.