ඉන්ධන මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

මාසයෙන් මාසය මිල අඩු වන විට ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමට හැකියාවක් නොමැති බවයි එහි සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ.

ඒ අනුව ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවත්, අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here