ලබන මාසයේ සිට ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත හදුන්වා දෙන බව පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජාතික හැඳුනුම්පත භාවිතා කර සිදු කරන වංචා, ඉලෙක්ට්‍රෝනික හැඳුනුම්පත හදුන්වා දීමෙන් පසුව සිදු කිරිමට නොහැකි වන වන බවයි එහි කොමසාරිස් ජනරාල් ප්‍රදිප් සපුතන්ත්‍රි මහතා සඳහන් කළේ.

නව හැඳුනුම්පතට එය හිමි පුද්ගලයාගේ ඇඟිලි සලකුණු ද ඇතුළත් කරනු ලැබේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here