2024 කාන්තා ආසියානු කුසලාන ශූරියන් බවට පත්වී මංගල ආසියානු කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබෙනවා.
තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රධාන උත්සවයේදී මේ බව නිවේදනය කළ බවයි වාර්තා වන්නේ.