ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පලමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තා.

Mark Chapman , Dambulla Sixers වෙනුවෙන් ලකුණු 91ක් සහ චමිදු වික්‍රමසිංහ ලකුණු 62ක් ලබා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here