ලංකා ප්‍රිමියර් ලීග් 5 වන අදියරයේ තුනවන තරඟය කැන්ඩි ෆැල්කන් හා කලම්බූ ස්ට්‍රයික් තරගයේ කාසියේ වාසිය දිනා ගත් කැන්ඩි ෆැල්කන් කණ්ඩායමේ නායක වනිඳු හසරංග තීරණය කලේ ප්‍රථමයෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් කලම්බූ ස්ට්‍රයික් පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 198ක් ලබා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here