කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ප්‍රදේශයේ දී මගී බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය යක්කල හන්දිය ආසන්නයෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා.

1 COMMENT

  1. Hi there! Do you know if they make any plugins to assist with Search Engine Optimization? I’m trying
    to get my site to rank for some targeted keywords but I’m not
    seeing very good results. If you know of any please share.

    Cheers! You can read similar text here: Blankets

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here