Kandy Falcons සහ Galle Marvels කණ්ඩායම් අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වු අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.
ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි Kandy Falcons කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 187ක් රැස් කළා.