ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථ කථනය කරන තුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් ව ඇතැයි බී.බී.සී. සිංහල ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබේ.
එහි දැක්වෙන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලෙස මෙම ඉල්ලීම ඉදිරිපත්ව ඇති බවයි.