අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව පවසා සිටියේ අද (14) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඇතැම් පාර්ශ්ව මැතිවරණ කල් දැමීමට උත්සාහ කරන බැවින් විපක්ෂ නායක ප්‍රේමදාසගේ ආරක්ෂාව පිළිබඳව තමන්ට සැකයක් පවතින බව ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here