එළඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේගයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට නිදහස ජනතා සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව මෙම තීරණය ගෙන ඇති බවයි අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සඳහන් කළේ.
ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අපතයෝ අපතයාන්ටම එකතුවෙති.