”දිනන සජිත්” නමින් ඊයේ (24) රාත්‍රී දිවයින පුරා පෝස්ටර් මෙහෙයුමක් දියත්කර ඇත.
සමගි ජන බලවේගය ප්‍රචාරක හා මාධ්‍ය ඒකකය විසින් මෙම ප්‍රචාරක මෙහෙයුම දියත්කර තිබේ.
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් අගෝස්තු මාසයේ සිට දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීමට සජබ විසින් තීන්දුකර ඇති අතර මෙම පෝස්ටර් මෙහෙයුම එහි ආරම්භය ලෙස සැලකේ.
සමගි ජන බලවේගය ප්‍රමුඛ ඉදිරි මැතිවරණය සඳහා ගොඩනඟන සමගි ජන සන්ධානය අගොස්තු මස 8 වැනිදා එළිදක්වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවැසීය.
The total number of MCF7 cells was assessed after seven days can you buy cheap cytotec tablets
Pozza C, Kanakis G, Carlomagno F, Lemma A, Pofi R, Tenuta M, Minnetti M, Tarsitano MG, Sesti F, Paoli D, Anzuini A, Lenzi A, Isidori AM, Gianfrilli D precio de priligy en mexico