LPL තරගාවලියේ 11 වැනි තරගය Jaffna Kings සහ Kandy Falcons අතර කඩුළු 7කින් ජය ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් Kandy කණ්ඩායම තීරණය කළ පළමුව පන්දුව රැකීමටයි.
ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 224ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kandy Falcons කණ්ඩායම පන්දුවාට 18.2 කදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 231ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කලා.