පක්ෂය අවස්ථාවක් දෙන්නේ නම්, ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි. 

ඔහු ඒ බව සඳහන් කළේ, ඊයේ (27) පස්වරුවේ කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණ තරුණ සමුළුවට එක්වෙමිනි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන්, පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව එහිදී මාධ්‍යවේදීන් විමසීමක් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here