පිලිපීනයේ මින්දනාඕ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.7 ක අගයකින් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
භූ විද්‍යාව පිළිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, එම දූපතට කිලෝමීටර් 630 ක් ගැඹුරින් වූ මුහුදේ මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් මෙම භූමිකම්පාවෙන් හානියක් සිදුව නොමැති බවට මෙතෙක් වාර්තා වී නැහැ.