පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කතානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසදාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දැනුම් දී තිබෙනවා.
හෝමාගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී පැවැත්වෙන ”ජයගමු ශ්‍රී ලංකා” ජන රැලිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
It is your fault for appointing an unsuitable man as IGP . As a president if you can’t appoint a descent man for the job how the he’ll can you govern a country? You appointed him to get all dirty work done by him now you are passing the responsibility to other people . Are you planing to rig the ballot boxes?