ශ්‍රී ලංකා වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දුට ඉන්දියාව සමග හෙට (27) ආරම්භවන T20 තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ ඔහුට වෛරස් උණ රෝගය වැළඳී රෝහල්ගත කිරීම හේතුවෙන්.

එම හේතුවෙන් රමේෂ් මෙන්ඩිස් ඔහු වෙනුවට ශ්‍රී ලංකා T20 සංචිතයට කැඳවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here