රඹුක්කන පුවක්මොටේ විහාරස්ථනයක් බිඳ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සැතපෙන බුදු පිළිමයක් සොරාගත් බව කියන හිමිනමක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මිලකළ නොහැකි බව කියන මෙම බුදු පිළිමය සොරාගත් බව කියන පොලිස් බාරයට ගෙන ඇත.

පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් සහ බුදුපිළිමය සොයාගත් බව රඹුක්කන පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here