රථවාහන පරික්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවට සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝවේ සිටින පොලිස් කොස්තාපල්වරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඔහු කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
මොහු ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් පසුගිය දා කොළඹ මාර්ගයක රාජකාරී කටයුතු වල නිරතව සිටියදී එම සිද්ධිය ඇතිවී තිබුණා.
අදාළ සිද්ධිය මෝටර් රථයේ පැමිණි තරුණයින් විසින් විඩියෝගත කර පසුව සමාජ මාධ්‍යට මුදාහැරීමටයි කටයුතු කිරීමෙන් පසුවපොලිසිය මූලික විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ අනුවයි අදාළ කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා ඇත්තේ.
Thaniyema parippuwa kanawa neda. Dan ohoma karanna kiyapu oyage lokka koheda inne malli.