ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Sixers කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වුණු තරගය කඩුළු කඩුලු 4කින් ජය ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

පලමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුනු 191ක ඉලක්කයක් යාපනය කණ්ඩායමට ලබා දුන්නා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ යාපනය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 197ක් ලබාගෙන තරගය ජයගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here