Home Hot News වර්ජනය නොකර වැඩට ආ රජයේ සේවකයින්ට රුපියල් 10,000ක දීමනාවක් Hot NewsLocal වර්ජනය නොකර වැඩට ආ රජයේ සේවකයින්ට රුපියල් 10,000ක දීමනාවක් By newscenter - July 15, 2024 248 0 FacebookTwitterPinterestWhatsApp පසුගිය දිනවල දියත්කළ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියට පහළ රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම සේවකයින් සඳහා එක්වර රු. 10,000ක දීමනාවක් සහ සහතිකයක් ලබාදීමට ජනපති ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය. RELATED ARTICLESMORE FROM AUTHOR Local නුවර – මහියංගණය මාර්ගය තාවකාලිකව වසා දමයි Local උතුරු මැද පළාතේ පාසල් හෙට යළි විවෘත වෙයි Local සිමෙන්ති කොට්ට 10ක අල්ලසක් ගත් විදුහල්පතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරයට LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. Follow us0FansLike0FollowersFollow0SubscribersSubscribeLatest news නුවර – මහියංගණය මාර්ගය තාවකාලිකව වසා දමයි January 20, 2025 උතුරු මැද පළාතේ පාසල් හෙට යළි විවෘත වෙයි January 20, 2025 සිමෙන්ති කොට්ට 10ක අල්ලසක් ගත් විදුහල්පතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරයට January 20, 2025 Watch : ඇමති බිමල් නොකියාම දුම්රිය ගොඩවෙයි January 20, 2025