පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී නව වාමාංශික පෙරමුණහි නව නායකයා සහ මහ ලේකම් ලෙස ජාතික නිදහස් පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත්ව ඇත.

ඊට අදාල පත්වීමේ ලිපිය අද වාසුදේව නානයක්කාර මහතා විසින් ලබාදී ඇත.

නිරෝෂන් ප්‍රේමරත්න මහතා රූපවාහිනී නිවේදකයෙක් ලෙස ද කටයුතු කරමින් ජනප්‍රියත්වයට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here