වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා “සේවය හැරගියා සේ සලකා” ලිපි නිකුත්කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පැවසුවේ රටේ පවතින නීතියට අවනත නොවී වැඩවර්ජන සිදුකිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම ලිපි නිකුත්කළ බවයි.

අද පස්වරුවේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වරයා මේ බව පැවසීය.

දුම්රිය සාමාන්යධිකාරිවරයා විසින් එම ලිපි මේ වන විට වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිරුන්ට යවා ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

2 COMMENTS

  1. However, regardless of the initial reason for receiving exogenous testosterone, adverse long- term spermatogenic outcomes associated with TRT have presented a challenge for male infertility specialists buy cytotec misoprostol online Data from these studies were brought together in a pooled analysis 7, which found that current users of HRT, or those who ceased use 1 4 years previously, had a 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here