කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (26) සමත් වුණා.

ඒ පාකිස්තාන කාන්තා කණ්ඩායම කඩුළු 3කින් පරාජයට පත් කරමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here