සමගි ජන බලවේගය සංවිධාන කළ කළුතර දිස්ත්‍රික් විජයග්‍රාහී ජන පවුර ජන රැළිය විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් මතුගම මහජන ක්‍රීඩාංගනයේදී අද (13) පැවැත් වුණා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here