ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ආර්.සම්බන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන දෙමල ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට ලැබී තිබෙනවා.

පසුගිය මහ මැතිවරණය සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කල ඔහු පරාජිත ලැයිස්තුවේ පලමු වැනියා ලෙස පත්ව සිටියා.

එහිදී ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 16770 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here