රට තුළ නව ආර්ථිකයක් ගොඩනඟන විට නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතු බවත්, වගකීම් භාරගෙන කටයුතු කළ හැකි පිරිසක් මෙන්ම නොබියව සත්‍ය ප්‍රකාශ කරන පිරිසක් එම දේශපාලන ක්‍රමවේදය තුළ බිහිවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් කොළඹ ගාලු මුවදොර හෝටලයේ ඊයේ (05) සංවිධානය කර තිබූ බැංකුකරුවන්ගේ සංසඳයට සහභාගී වෙමිනි.
රට හමුවේ ඇති ආර්ථික අභියෝගය තමා ජනතාව හමුවේ නොබියව ප්‍රකාශ කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රට එම අර්බුදයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි වැඩපිළිවෙළ ද මේ වන විට පැහැදිළිව රටට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.
එම වැඩපිළිවෙළ හැර වෙනත් වැඩපිළිවෙළක් රටට නොමැති බව පැවසූ ජනාධිපතිවරයා සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සහාය වීම සියලුදෙනාගේ වගකීම බවද පැවසීය.
ඇතැමුන් ආජර්ටිනාවේ මාටින් ගුස්මාන් ආදර්ශයට ගෙන කථා කළද ඔහු අසාර්ථක පුද්ගලයෙකු බව පැවසු ජනාධිපතිවරයා තවත් පිරිසක් ලෝක නායකයන්ගෙන් මුදල් ඉල්ලාගෙන එන ලෙස තමන්ට පැවසුවත් සිංහල ජාතිය කිසිදා සිඟමන් යැදි ජාතියක් නොවන අතර ස්වඋත්සාහයෙන් නැගි සිටින ජාතියක් බවද අවධාරණය කළේය.
අපනයන ආර්ථිකයක් මත පදනම්ව රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යාම තම අරමුණ බව පැවසු ජනාධිපතිවරයා අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමේ දී බැංකු පද්ධතියට විශාල වගකීමක් පැවරෙන බවත් කියා සිටියේය.
මෙහිදී ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් සහභාගී වූ සාකච්ඡාවක් ද පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
අද අප ආර්ථික වශයෙන් බොහෝ දුර පැමිණ තිබෙනවා. එදා ජෙට්වින් හෝටලයේ සිට මෙම ගාලු මුවදොර හෝටලය දක්වා සිදු වු දේ මම අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ ගිය ගමන, මාගේ නිවසත් ගිනිබත් කරගෙන ගියා. කෙසේ හෝ අද අප ඉදිරියට පැමිණ තිබෙනවා. නමුත් තව දුර යාමට තිබෙනවා. අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කර නොගතහොත් ආර්ථිකය ආරක්ෂා කර ගන්න නොහැකි වන බව මම එදා පැහැදිළිව ප්‍රකාශ කළා. බැංකු පද්ධතිය බිඳ වැටුණහොත් ආර්ථිකය නැති වෙනවා.
එදා මට මේ රට භාර ගැනීමට සිදු වුණා. අප සියලුදෙනා එකතුව රටේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩ කටයුතු ආරම්භ කළා. අද එහි ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. මේ සියල්ල අපට එකවර ලැබෙන්නේ නැහැ.
ණය ආපසු ගෙවීමේ දී වසර 04ක් ණය නොගෙවා සිටීමටත්, ගෙවිය යුතු ණය මුදලින් ඩොලර් බිලියන 08ක් අඩු කිරීමටත් දැන් කටයුතු කර තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය නැවත දියුණුවෙමින් පවතිනවා. දැන් අප රටක් ලෙස සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. අපට රුපියල් බිලියන 08ක ණය සහනයක් ලැබුණ නිසා අපට දැන් අලුත් ආර්ථිකයකට යාමට ඉඩ කඩ තිබෙනවා. එහිදී අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය අප මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
අප මෙතැනින් ඉදිරියට යා යුතුයි. මෙහිදී විශාල වැඩකොටසක් බැංකු පද්ධතියට හිමි වෙනවා. අපි මේ මුදල් සොයා ගන්නේ කොහෙන්ද. අප විදේශ ආයෝජන ගෙන ඒමට අවශ්‍යයි. එවිට බැංකු දියුණු වෙනවා. අප තවම මෙම ඉලක්කයට ළගා වී නැහැ.
අප කැඩුණු ආර්ථික ක්‍රමය සකස් කරගෙන ඉදිරියට ගියත් කැඩුණු දේශපාලන ක්‍රමය තවම සකස් කරගෙන නැහැ. එදා නායකයන් බයේ දිව්වා. එවන් තත්ත්වයක් තිබෙනවා නම් , මොකක්ද මේ රටේ තිබෙන දේශපාලන නායකත්වය.
එවන් නායකයන්ට රට ඉදිරියට ගෙන යන්න පුළුවන්ද? එදා ඔවුන් බිය වී පැන ගියේ ඔවුන් ළඟ විසඳුමක් නොතිබූ නිසයි.
හිටපු ජනාධිපතිවරයා ඉවත් වූ පසුව මේ රටේ සාමය සහ ස්ථාවරත්වය බිඳ වැටෙන්න ගියා. ඇතැම් අය මට අගමැතිකමින් ඉවත් වෙන්න කිව්වා. එහෙම දේශපාලන ක්‍රමයකින් රටක් ඉදිරියට ගෙන යන්න පුළුවන්ද,
අපි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ විට සුනිල් හඳුන්නෙත්ති මහතා නඩුවක් දැම්මා. එම නඩුවෙන් කියැවෙන්නේ “ආනයන පදනම් කරගත් ආර්ථිකයක් අවශ්‍යයි” කියලා. අද අපට ආර්ථික ගැටළුවකට මුහුණ දීමට සිදුවෙලා තිබෙන්නේ අප ආනයන ආර්ථිකයක කටයුතු කිරීම නිසයි.
ඒ වගේම තව කෙනෙක් ආර්ජන්ටිනාවේ මාටින් ගුස්මාන් ගැන කියනවා. ඔහු අසාර්ථක පුද්ගලයෙක්. නැත්නම් ලෝකය වටේ ගිහින් නායකයන්ගෙන් සල්ලි ඉල්ලගෙන එන්නලු. මම හිඟා කන මිනිහෙක් නෙවෙයි, ඒ වගේම සිංහල ජාතිය හිඟා කන ජාතියක් නොවෙයි. ඒ වගේම ඇතැම් අය තවම කියනවා අලුත් දෙයක් ඕන කියලා. ඒ කියන්නේ ආනයන පදනම් කරගත් ආර්ථිකයක්ද ?
මම දවසක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ඇහුවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එපා කියද්දි, ආර්ථික ගැටලුවක් තිබෙද්දි ඇයි බදු අඩු කළේ කියලා. එතුමා කිව්වා ව්‍යාපාරිකයෝ සියලුදෙනා මෙය අඩුකරන්න කියලා කිව්වා කියලා. එතුමා ඇත්ත කිව්වේ. එය මම දන්නවා. ඒ අය මගෙනුත් ඇහුවා ඇයි ඔයා බදු අඩු කළේ නැත්තේ කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බදු අඩු කළා කියලා. අද එහෙම කියපු අය හොයා ගන්නත් නැහැ. අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තනි වෙලා ඉන්නවා.
අපි නිසි ලෙස තෝරාගෙන රටට අවශ්‍ය වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි. සිහින ලෝකවල ඉන්න හොඳ නැහැ. අපි සත්‍ය දැනගෙන වැඩ කළ යුතුයි. අද අපි ගන්න පියවර අනුව තමයි අපේ ඉදිරි ගමන තීරණය වන්නේ. අපි රටේ ආර්ථිකය හදනවා වගේම අලුත් දේශපාලන ක්‍රමයක් සකස් කළ යුතුයි. වගකීම් භාරගෙන ඉදිරියට යා හැකි පිරිසක් වගේම ඇත්ත තත්ත්වය දැනගෙන බය නැතිව කතා කළ හැකි පිරිසක් එමඟින් නිර්මාණය විය යුතුයි. එසේ නොමැතිව මේ රටට අනාගතයක් නැහැ.
අපි සෑමවිටම ඇත්ත කථා කළා. දේශපාලනයේ දී ඇත්ත කියන්න බය විය යුතු නැහැ. ආණ්ඩුවට පක්ෂද, විරුද්ධද කියන එක නොවෙයි, ඇත්ත ප්‍රකාශ කළ යුතුයි. මම සෑම පක්ෂයකින්ම පිරිස එක් කරගෙන මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන ගියා. පක්ෂවල විනයක් තිබුණේ නැති වුණාට ආණ්ඩුවේ විනයක් තිබුණා. බය නැතුව කණ්ඩායමක් අපත් සමඟ එක් වුණා. පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන් තමන්ගේ දේශපාලන අනාගතය ගැන සිතන්නේ නැතිව අපත් සමඟ එකතු වුණා. අද අපි ආර්ථිකය සකස් කරගෙන තිබෙන මට්ටමට අපේ දේශපාලන ක්‍රමය තවම පැමිණ නැහැ. ඒ ගැන අවධානය යොමු කරමින් අප වැඩ කළ යුතුයි.
Useful info. Fortuate me I found your web site accidentally, annd I am
stunned why thhis coincidence didn’t hapoened in advance!
I bookmarked it. https://Menbehealth.Wordpress.com/
Howdy! Do you know if they make any plugins to assist with SEO?
I’m trying to get my website to rank for some targeted keywords but I’m not seeing
very good success. If you know of any please share. Kudos!
You can read similar blog here: Code of destiny
More than a quarter of small and medium-sized firms considering lowering headcount, survey says.
It is a drug that’s used to assist folks relax.
Spending time with mates or household–or alone, whichever feels particular.
Great site you’ve got here.. It’s hard to find quality writing like yours nowadays. I really appreciate individuals like you! Take care!!
I couldn’t resist commenting. Very well written!
Lightweight and very scrunch-able, they’re nonetheless sturdy sufficient to hold heavyweight cartons of milk, frozen fish and that sweet bar you’re shopping for to reward your self for going by way of the painful strategy of buying.
Students have been warned they might see cuts to staffing and courses, as inflation means tuition fees are worth lower than they was.
Greetings! Very helpful advice within this article! It is the little changes which will make the greatest changes. Thanks for sharing!
To add sweetness, top it with other healthy options like raisins, sliced almonds or strawberries.
This is a great tip especially to those new to the blogosphere. Simple but very precise info… Many thanks for sharing this one. A must read post.
I’m amazed, I have to admit. Seldom do I come across a blog that’s both educative and engaging, and let me tell you, you’ve hit the nail on the head. The issue is something that too few men and women are speaking intelligently about. I’m very happy that I stumbled across this in my hunt for something concerning this.
Having read this I believed it was rather informative. I appreciate you finding the time and effort to put this content together. I once again find myself personally spending way too much time both reading and commenting. But so what, it was still worthwhile!
This may have first been completed for the windows of the primary Christian Church in Portland, and the last such signatures could have been on the home windows of Atkinson Memorial Church in 1924, the yr David died.
Hi, I do believe this is an excellent site. I stumbledupon it 😉 I am going to revisit once again since I saved as a favorite it. Money and freedom is the best way to change, may you be rich and continue to help other people.
I truly love your site.. Great colors & theme. Did you develop this site yourself? Please reply back as I’m looking to create my own site and would love to find out where you got this from or exactly what the theme is named. Thanks.
You are so cool! I do not think I’ve truly read through something like that before. So great to discover someone with some unique thoughts on this issue. Really.. thanks for starting this up. This web site is something that is needed on the internet, someone with some originality.
There’s certainly a great deal to know about this subject. I really like all of the points you’ve made.
I wanted to thank you for this very good read!! I certainly loved every little bit of it. I have got you saved as a favorite to check out new stuff you post…
Greetings, There’s no doubt that your site may be having web browser compatibility problems. Whenever I take a look at your site in Safari, it looks fine but when opening in I.E., it has some overlapping issues. I merely wanted to provide you with a quick heads up! Aside from that, wonderful website.
Your style is really unique in comparison to other people I have read stuff from. Many thanks for posting when you have the opportunity, Guess I’ll just book mark this site.
With the accounts like the NRE, FCNR and the RFC account, the account holder can easily transfer foreign account from one country to another.
A Swiss pilot and engineer, Rossy created one of the few actual jet packs on the earth.
In its reversed state, the Ten of Cups could signify a lack of harmony and achievement in your relationships.
I’m amazed, I have to admit. Rarely do I come across a blog that’s both educative and engaging, and let me tell you, you have hit the nail on the head. The problem is something that too few folks are speaking intelligently about. Now i’m very happy I came across this during my hunt for something concerning this.
The summit can be a very good platform to have the ability to make clear the place of the market, the place the economy is headed and what the scope of the section is total.
Tax treaties may cowl revenue taxes, inheritance taxes, worth added taxes, or different taxes.
Your MP3 information are solely pretty much as good because the encoder that created them.
The plates are not subject to renewal necessities by the Louisiana Department of Public Security, and they are issued upon application to any former Prisoner-of-Battle in lieu of the common motorized vehicle registration license plates.
Lexus carried over its eight-pace computerized transmission and upgraded this mannequin with an electronic launch management system.
Interesting perspective!
He can talk with the Brigadier via the bardo or astral airplane.
sugar defender Uncovering Sugar Protector has actually been a game-changer for me, as I’ve
constantly been vigilant regarding handling my blood glucose degrees.
With this supplement, I feel encouraged to
organize my health, and my newest clinical examinations have
reflected a significant turnaround. Having a credible ally in my edge gives me with a complacency and reassurance, and I’m deeply grateful for the extensive difference
Sugar Defender has actually made in my health.
I was more than happy to uncover this site. I wanted to thank you for your time due to this wonderful read!! I definitely enjoyed every part of it and i also have you book marked to check out new information in your website.
I really like it when people get together and share thoughts. Great website, stick with it.
Aw, this was an incredibly good post. Spending some time and actual effort to produce a top notch article… but what can I say… I hesitate a whole lot and don’t seem to get nearly anything done.
This is a really good tip particularly to those fresh to the blogosphere. Simple but very accurate info… Thanks for sharing this one. A must read post!
Nice post. I learn something new and challenging on sites I stumbleupon every day. It’s always helpful to read content from other authors and use a little something from their sites.
Howdy! This article could not be written any better! Looking through this post reminds me of my previous roommate! He constantly kept talking about this. I’ll send this post to him. Fairly certain he’s going to have a very good read. I appreciate you for sharing!
Your Bali journey will likely be unfinished, when you’ve got skipped this tour.
Howdy! Do you know if they make any plugins to help with Search
Engine Optimization? I’m trying to get my site to
rank for some targeted keywords but I’m not seeing very good success.
If you know of any please share. Appreciate it! I saw
similar art here: Blankets