දිය මකුළුවකු සපා කෑම හේතුවෙන් හිටපු වන ජීවී ඇමැති විජිත් විජිතමුණි හදිසියේ රෝහල්ගත කර තිබෙනවා.

බිබිලේ පිහිටි ඔහුගේ නිවසේ, නාන කාමරයේ සිටියදී මෙම සපා කෑමට ලක් වූ බවයි සඳහන් වන්නේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here