ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද තීරණය කර තිබුණා.
මෙහිදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82 සිටින අතර ඉන් 79 දෙනෙකු අද (29) රැස්වීමට එක්ව සිටියා.
ඒ අතරින් සාමාජිකයින්ගෙන් 11 දෙනෙකු ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කිරීම සදහා වූ යෝජනාවට විරුද්ධ වී තිබෙනවා.
Haa munta nam gunayak naa