ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 33 වැනි ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනාගැනීමට චීනය සමත් වුණා.

ඒ අද උදෑසන පැවැති මීටර් 10 වායු රයිෆල් මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව නියෝජනය කළ යුවාන් යටිං සහ ෂෙන්ග් ලිහාඕ යන දෙදෙනා විසින් මෙම පදක්කම දිනාගත්තා.

මෙම තරග ඉසව්වේ රිදී පදක්කම දකුණු කොරියාවට හිමි වූ අතර, ලෝකඩ පදක්කම දිනා ගත්තේ කසකස්තානයයි.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here