2024 ජනාධිපතිවරණ සටනට ඇප මුදල් තැම්පත් කිරීම සඳහා බත්තරමුල්ල සීලරතන හිමි අද (26) මැතිවරණ කොමිසමට පැමිණියා.
නමුත් උන්වහන්සේගේ මුදල් පසුම්බිය බත්තරමුල්ලේ දමාවිත් ඇති බැවින් අද දින ඇප මුදල් තැන්පත් කිරීමට නොහැකි වූ බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.
ඒ හේතුවෙන් සඳුදා දින 10.30ට නැවත පැමිණ ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කරන බව උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.
The present study belongs to a broad project investigating transcriptome differences between patients with KS and normal control subjects NC [url=https://fastpriligy.top/]dapoxetine priligy[/url]