ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සිය නාමයෝජනා පත්‍රයට අද අත්සන් තැබුවා.

ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේ දීයි මෙම කටයුතු සිදුකෙරුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here